දන් දීමේ පින අත්විඳින්න,
පහසුවෙන් දන්සල් සොයාගන්න

වෙසක් සමයේ දන්සල්, තොරණ, සහ භක්ති ගීත සොයා ගැනීමට ඇති හොඳම ඇප් එක.

ශ්‍රී ලංකාවේ අංක 1 නිල දන්සල් ඇප් එක
800K+ පරිශීලකයින්
දන්සල්
භක්ති ගී
තොරණ්
Experience

යෙදුමේ විශේෂාංග

දන්සල් සොයා ගැනීමට සහ බෙදා ගැනීමට අවශ්‍ය සියල්ල

පහසුවෙන් සොයාගන්න

අපගේ අධිවේගී සෙවුම මගින් ළඟම ඇති දන්සල් සහ වෙසක් කලාප පහසුවෙන් සොයාගන්න.

නව දන්සල් එකතු කරන්න

නව දන්සල් ස්ථාන එකතු කිරීමෙන් සහ ඒවා තත්පර කිහිපයකින් දහස් ගණනක් පරිශීලකයින් සමඟ බෙදාගැනීමෙන් මහා පින්කමට දායක වන්න.

ස්ථානයට නිවැරදි මග පෙන්වීම

යෙදුමට සම්බන්ධ කර ඇති සිතියම භාවිතයෙන් ඕනෑම දන්සලක් හෝ වෙසක් කලාපයක් වෙත නිවැරදිව ගමන් කරන්න.

දිවයින පුරා

ශ්‍රී ලංකාවේ සෑම දිසාවකින්ම ඇති දන්සල් එකම තැනකින් දැනගන්න.

දන්සල් යෙදුම බාගත කරන්න okai,a

Dansal App – okai,a යනු පරිශීලකයින්ට පහත දෑ පහසුවෙන් සොයා ගැනීමට Cyber Yakku කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකීය ජංගම යෙදුමකි:

  • දන්සල් පවත්වන ස්ථාන
  • තොරණ් සහ පහන් කුඩූ
  • භක්ති ගීත සංදර්ශන

මීට අමතරව පරිශීලකයින්ට දන්සල් පිහිටි ස්ථාන එකතු කිරීමට සහ බෙදා ගැනීමටද ඉඩ සලසා ඇත.

Android සහ iOS දුරකථන සඳහා ලබා ගත හැක.

Lunch Web App
iPhone Frame
Screen 1 Screen 2 Screen 3 Screen 4 Screen 5
Reviews

‍යෙදුම ගැන පරිශිලකයන්ගේ අදහස්

දන්සල් යෙදුම භාවිතා කර අයගෙන් ලැබුණු සැබැ අදහස්

Got Questions?

නිතර අසන ප්‍රශ්න

දන්සල් යෙදුම ගැන ඔබ දැනගත යුතු සියල්ල

ඔව්, යෙදුම සියලුම පරිශීලකයින් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔබට දන්සල් පවත්වන ස්ථාන කිසිදු ගාස්තුවක් නොමැතිව සොයා ගැනීමට සහ ගවේෂණය කිරීමට හැකිය.
යෙදුම ඔබගේ දුරකථනයේ location භාවිතා කර සිතියමේ ඔබ අවට ඇති දන්සල් පෙන්වයි.
ඔව්, ඔබ අවට ඇති දන්සල් නිවැරදිව පෙන්වීමට location on කිරීම අත්‍යවශ්‍ය වේ.
ඔව්! අන් අයට උදව් කිරීමක් ලෙස පරිශීලකයින්ට නව දන්සල් වල විස්තර යෙදුම හරහා එකතු කළ හැක.
ඔබට දැකගත හැක්කේ:
• ස්ථානය 📍
• ආහාර වර්ගය 🍛
• වේලාව ⏰
• විශේෂ සටහන් ℹ️
ඔව්, ඔබට ආසන්නයේ ඇති දන්සල් සහ නව යාවත්කාලීන ගැන නිවේදන ලැබේ.
සමහර විශේෂාංග අන්තර්ජාලය නොමැතිව ක්‍රියා කළ හැකි වුවද, සිතියම් සහ නවතම තොරතුරු සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වේ.
ඔව්, යෙදුම ඔබගේ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය දත්ත (ස්ථානය වැනි) පමණක් භාවිත කරයි.
මෙම යෙදුම Android සහ iOS සඳහා ලබා ගත හැක,එවගේම Web App එකකුත් තියෙනවා. dansalapp.lk.
ඔබට ගැටළු හෝ යෝජනා ඇත්නම් යෙදුම හරහා හෝ විද්‍යුත් තැපෑල (Email) හරහා අපව සම්බන්ධ කර ගත හැක. එමෙන්ම cyberyakku.lk වෙත පිවිසීමට හෝ WhatsApp පණිවිඩයක් පහත අංකයට එවීමටද හැක +94 78 236 5668.
The Creators

අපගේ කණ්ඩායම හඳුනාගන්න

දන්සල් යෙදුම පිටුපස සිටින දක්ෂ නිර්මාණකරුවන්